පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

aluthkade-court

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව අද (01) උදෑසන ඔහු මෙලෙස දිවුරුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.