දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
අදාළ රියදුරු සිය බස් රථය පුවක්පිටිය ප්‍රදේශයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබුණා.
දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු අත්අඩංගුවට
-
ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්…..
Read more >> -
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ……
Read more >> -
සමුපකාර දෙපාර්තමේන්තුවේ ලක්ෂ 1,670ක් අවභාවිත කර ඇති බව COPA හිදී අනාවරණය වෙයි…..
Read more >> -
පිළිරුවක් මත හිසක් තැබීමේ අමානුෂික අපරාධයේ සුලමුල හෙළිවෙයි…..
Read more >> -
ඇමති විජිත බෙලරූස් ජන රජයේ නිල සංචාරයක…..
Read more >> -
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්ද ද සිල්වාගෙන් හා ඔහුගේ බිරිඳගෙන් අධිකරණයට ප්‍රකාශ…..
Read more >> -
මහනුවර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්…..
Read more >> -
මෙරටට රැගෙන ආ ‘බටුවත්තේ චාමර’මෙහෙය වූ ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි…..
Read more >> -
රෝද පුටුවෙන් ආ කෙහෙළිය…..
Read more >> -
සෝ සුසුම් මැද අවසන් ගමන් ගිය කපිල චන්ද්‍රසේන……
Read more >>

