හෙට දිනයේ පාසල් නිවාඩු බවට වන ප්‍රචාරය වන පුවත අසත්‍යයක් – අධ්‍යාපන අමාත්‍යාංශය

ministry-of-education-sri-lanka

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාතාංශය සඳහන් කළේ.