2022/06/6 දින කුරුණෑගල පැල්ලන්දෙනිය ප්‍රදේශයේ තෙල් පිරවුම් හලක තෙල් බැරල් හතකට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයෙකු විසින් ලබාගෙන පිටත විකිණීම සඳහා කැබ් රථයක් තුළ වූ 210lබැරල් පුරවෙමින් සිටියදී එය ගැන ලද තොරතුර අනාවරණය කිරීමට ගිය කුරුණෑගල විමල් රුහුණගේ නමැති මාධ්‍යවේදියාට පහරදීමක් සිදුවී තිබෙන.
කුරුණෑගල විවිධ පැමිණිලි අංශය මගින් සම්බන්ධයෙන් නිහාල් නමැති පුද්ගලයට විරුද්ධව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නඩු අංක75920 යටතේ නඩුවක් ගොනු කර තිබුණු අතර මෙම පුද්ගලයා ඩුබායි රාජ්‍යය වෙත අධිකරණයෙන් ඇප ලබා සිටියදී පැනගොස් තිබිණ. වරෙන්තු ලබා සිටි මෙම පුද්ගලයා වෙනුවෙන් ඇප ලබා තිබුණේ ඔහුගේ බිරිඳ වන අතර ඇය විසින් අද දින සමථයකට පත්වීම සඳහා රුපියල් 25000/= මුදලක් ලබා දීමට කැමති බව ප්‍රකාශ කළද කුරුණෑගල පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා විසින් මාධ්‍යවේදියාට බරපතල තුවාල සිදුවී තිබූ බවත් අධිකරණ වෛද්‍ය වාර්තා අද ලැබී ඇති බැවින් ඔහු රුපියල් පනස්දාහක පන්නි මුදලක් බලාපොරොත්තු වන බව පවසා සිටින ලදී. ඉන් අනතුරුව කුරුණෑගල මහේස්ත්රාත්වරය වන බන්දුල ගුණරත්න මහතා විසින් 2024/07/08 වන්දි මුදල ගෙවන ලෙස තීරණය කරමින් නඩුව සමථයකට පත් කරන ලදී.
තෙල් බැරලයක් එක ලක්ෂ 140,000කට ආසන්න මුදලකට මෙම පුද්ගලයා විසින් ජාවාරම් කරන බවට වරින්වර ජනතාවගෙන් ලද තොරතුරු මත මාධ්‍යවේදියා විසින් මෙම පුද්ගලයා තෙල් රථයට පටවන අවස්ථාවේදී මාර්ගයේ සිට දර්ශන ගතකරමින් සිටින අතරදී මොහු මාර්ගයට පැමිණ පොලිස් නිලධාරීන්ද සිටින අවස්ථාවේ මාධ්‍යවේදියාට පහරදී තිබිණ. මේ අවස්ථාවේදී මාධ්‍යවේදියාට බරපතළ ලෙස ලද බැවින් දින කිහිපයක් ඔහු රෝහල් ගතව සිට ඇත.
කුරුණෑගල පැල්ලන්දෙනිය ප්‍රදේශයේ තෙල් පිරවුම් හලක තෙල් බැරල් හතකට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයෙකු විසින් ලබාගෙන පිටත විකිණීම සඳහා කැබ් රථයක් තුළ වූ 210lබැරල් පුරවෙමින් සිටියදී එය ගැන ලද තොරතුර අනාවරණය කිරීමට ගිය කුරුණෑගල විමල් රුහුණගේ නමැති මාධ්‍යවේදියාට පහරදීමක් සිදුවී තිබෙන.
-
රුපියල් 3,200ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරා අත්අඩංගුවට…
Read more >> -
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප….
Read more >> -
යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර යුරෝ මිලියන 2.35 දක්වා ඉහළට….
Read more >> -
මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුරක්….
Read more >> -
සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්….
Read more >> -
හෙට සහ අනිද්දා රැස්වන පාර්ලිමේන්තුව ගැන පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය
Read more >> -
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >>

