ජනාධිපතිගේ රුව පපුවේ සටහන් කල පුද්ගලයා තැබූ Facebook සටහන

WhatsApp Image 2024-05-12 at 23.42.510

මන්දපෝෂණ ජනතාවක් බිහිවෙන්න ගිය රටක් බේරා ගත් අපේ ජනාධිපතිතුමා මා ලිපි ගණනාවක දැනුවත් කලා මේ තුමා ලබන ආත්මේ දිව්‍ය ලෝකයට යන බවත්, අපේ  ජනාධිපති තුමා අරාජික රට 50%කින් දැනටමත් ප්‍රශ්න ගණනාවක් විසදා ඇති බවත් ජනාධිපති වරණයට නොයා ජනමතයකට යන්න කියලා ලංකාවේ මුලින්ම රටට මා දැනුවත් කලේ මේ ජනාධිපති තුමා තව අවුරුදු 5ක් 6 යක් පාලනය කලොත් අනිවාර්යයෙන්ම අපේ මව් බිම සංවර්ධිත රටක් කරා යන බව මට දැනුණූ නිසා නොවේද? facebook එකේ ලිපි දාහස් ගනනාවක් මගේ  අදහස් දැනුවත් කර රනිල් වික්‍රමසිංහ මහතාට මගේ හදවතින් ලිපි ලිය වුණා නේද? මේ තුමා ගේ රෑපය ජනතාවගේ  පපුවේ ඇදෙනවා කියන්නේ රටේ ජනතාව කොපමණ ආදරයෙන් පිළිගන්නවා නේද? අපේ රටේ ජනතාව බුද්ධිමත් නිසා අනිවාර්යයෙන්ම මේතුමා නැවත වරක් ජනාධිපති කරන බව මට 100% විශ්වාසයි, ලංකාවේ මුලින්ම මා ඔට්ටුවක් අල්ලන්න ආරාධනා කලා මුදලින් සහ දේපල වලින් හරි,තවම ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන එක් කෙනෙක්වත් ඔට්ටු අල්ලන තවම ආවේ නැත,තවමත් මගේ ඔට්ටුව විවෘතයි, රටේ ජනතාව වෙනුවෙන් ලංකාවේ මුලින්ම මාගේ කොට්ඨාශයටත් පානදුර නගරයටත් කලුතර දිස්ත්‍රික්කයටත් දිනපතා දැන්වීම් පලකර පාර්ලිමේන්තුව විවේචනය කර මාගේ උත්සාහයෙන් covid එන්නත ජනතාවට ගෙන්වා දුන් මා අතේ ඇඟිලි 10 යම පිරිසිදු එ.ජා.ප කොට්ඨාශ අපේක්ෂක හසිත ද මැල්, සියලු දෙනා දැනුවත් කරන්න,ඔබේ අදහස් දන්වන්න,තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

WhatsApp Image 2024-05-12 at 23.42.51