T20 World Cup 2024 : ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

srilanka-cricket

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර උප නායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංකයි.

ආබාධ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක හා දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයට නම් කර තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

663cd4a43a777