ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පසුගිය විධායක සභාවක් මගින් අනීතික ලෙස තෝරාපත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතු අත්හිටුවමින් අද දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි 8 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා. එමෙන්ම පසුගිය 21 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව යැයි පවසා අනීතික ලෙස සාමාජිකයින් පිරිසක් සමග රැස්වී එකඟ කරගත් තීරණ ක්‍රියාත්මක කිරීමද, එම විධායක සභාවට ද මැයි මස 08 වන දින දක්වා කොළඹ දිසා අධිකරණය අද දින වාරණයෝගයක් දී තිබෙනවා
තිසර ගුණසිංහ
ප්රචාරක ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පසුගිය විධායක සභාවක් මගින් අනීතික ලෙස තෝරාපත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතු අත්හිටුවමින් අද දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි 8 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා.
-
රණවිරු සැමරුමේ 15 වන සංවත්සරය අදයි
Read more >> -
15 වන රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් නාවිකයන් 3,146 දෙනෙකුට උසස්වීම්
Read more >> -
මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයට කැපී පෙනෙන නායකත්වයක් ලබාදුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි ඝාතනයට ලක්කළ කීර්තිමත් ශිෂ්‍ය නායකයෙකු වූ මොහොමඩ් සිරාජුඩීන් නිෂ්මි හෙවත් නිෂ්මිගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read more >> -
ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
Read more >> -
මෙරට ජනතාවගෙන් 45%කට අධි රුධිර පීඩනය
Read more >> -
වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ
Read more >> -
ජනපති අනිද්දා ඉන්දුනීසියාවේ සංචාරයක
Read more >> -
FoxHill අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට
Read more >> -
ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධතාවයක්
Read more >> -
විජේදාසට එරෙහිව දුමින්දගේ නඩුව සලකා බැලීමට අවසර
Read more >>