ඊයේ දින සවස හයට පමණ පොතුහැර පොලිසියේ සිවිල් නිලධාරීන් පොල්ගහවෙල නගරයේ සිට කුරුණෑගල දෙසට එන දුර ගමන් සේවා බස් රථ කිහිපයකට නැග එහි රියදුරු අතින් සිදුවෙන වැරදි දර්ශන ගත කරගන්නා ලදී.
ඉන්පසු පොතුහැර දම්බොක්ක ආසන්නයේදී ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම රථ නවත්වා රියදුරන් සිදු කරන ලද වැරදි බව පෙන්වා ඔවුන් සිදුකළ සියළු වැරදි වලට ඉදිරියේ නඩු පැවරීම සඳහා කටයුතු කරන ලදී.
පනාගොඩ සිට මින්නේරිය දක්වා යුද හමුදා නිලධාරීන් සඳහා වෙන් වූ බසයක් තුළ වෙනත් මගේ ඉන්න පටවා ඇති බව සිවිල් නිලධාරීන් ලබා දුන් තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී තහවුරු කරගන්නා ලදී. එම බස් රථයට ද මගීන් ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව මගීන් ගොඩ කර ගැනීමේ වරදට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන ලදී.
පොතුහැර පොලිසියේ සිවිල් නිලධාරීන් පොල්ගහවෙල නගරයේ සිට කුරුණෑගල දෙසට එන දුර ගමන් සේවා බස් රථ කිහිපයකට නැග එහි රියදුරු අතින් සිදුවෙන වැරදි දර්ශන ගත කරගන්නා ලදී.
-
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >> -
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය…
Read more >> -
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්….
Read more >> -
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….
Read more >>

