2024.03.08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි ජන බලවේගය සහ සමගි වනිතා බලවේගය ලක්වාසී කාන්තාවන් වෙනුවෙන් බොහෝ සමාජ සත්කාර පසුගිය දිනයන්හි සිදු කරනු ලැබුවා.

WhatsApp Image 2024-03-13 at 18.51.09

2024.03.08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි ජන බලවේගය සහ සමගි වනිතා බලවේගය ලක්වාසී කාන්තාවන් වෙනුවෙන් බොහෝ සමාජ සත්කාර පසුගිය දිනයන්හි සිදු කරනු ලැබුවා.
ඊට සමගාමීව අද දින එනම් 2024.03.13 දින සමගි වනිතා බලවේගයේ සංකල්පයක් ලෙස සෑම වසරකම මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට, බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියන් අදාල නිර්නායකයන්ට යටත්ව පොදු සමාව ලබාදී නිදහස් කිරීම පිළිබඳව යෝජනාවක් ගරු අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා වෙත ලිඛිතව ලබා දුන්නා.
මෙහිදී ගරු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ බන්ධනාගාර ආඥා පනත යටතේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි.

WhatsApp Image 2024-03-13 at 18.51.22 WhatsApp Image 2024-03-13 at 18.51.09