ප්‍රවීණ නිවේදක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට අශෝක තිලකරත්න මහතා 82 හැවිරිදි වියේ පසු වුණා.
ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.