2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබෙනවා.
එම වසරේ එක්දින පිටියේ ඇය දැක්වු දක්ෂතා අනුව මෙම නම්කිරීම සිදුකර ඇති අතර, 2023 වසර තුළදී ඇය තරග 08කට සහභාගී වී ලකුණු 415ක් රැස්කරගෙන තිබෙනවා.