නුවරඑළිය හා නානුඔය ප්රදේශයන්වල ජනතාව සහ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් දීර්ග කාලයක් තිස්සේ අනුභව කර ඇත්තේ මැරිච්ච , තුවාල පලුදු වී පනුවො හැදිච්ච විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී ආසාදනයන් වලට ලක්වූ ගවයන්ගේ මස් බවට සාක්ෂි සහිතව ආන්දෝලනාත්මක හෙලිදරව්වක්