උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත්වීම ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.