ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක්

adb-bank

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව Reuters පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් මෙය ලැබීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.