ජාතික ක්‍රීඩා කවුන්සිලය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් නව සාමාජිකයින් පිරිසක් පත්කර තිබෙනවා.
ඒ අනුව එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15 ක් පත්කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට පෙර ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්කර තිබුණා.


