ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

654d9616ba077

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 9 කින් ජය ගැනීමට හැකියාව ලැබුණේ තරග 2 ක් පමණයි.