වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් පහතින්.
* සුදු සීනි පැකට් නොකළ 1Kg – රු.275
* සුදු සීනි පැකට් කළ 1Kg – රු.295
* දුඹුරු සීනි පැකට් නොකළ 1Kg – රු.330
* දුඹුරු සීනි පැකට් කළ 1Kg – රු.350
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ
-
ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය…..
Read more >> -
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 850,000 පනී……
Read more >> -
එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි…..
Read more >> -
විදුලි ගාස්තු දැමීමට අදාළ සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව PUCSL වෙත……
Read more >> -
ජනපති සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්…..
Read more >> -
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට……
Read more >> -
මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි……
Read more >> -
2025දී වාහන ආනයනය ඉහළට – ඉතිහාසයේ තෙවැනි වැඩිම වියදම වාර්තා වෙයි…..
Read more >> -
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 840,000 පනී…….
Read more >> -
2026දී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්…..
Read more >>

