රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩ වර්ජන මාලාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩ වර්ජන මාලාව ආරම්භ කර තිබුණා.
වෛද්‍ය වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කරයි
-
සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි……
Read more >> -
අමෙරිකාව විසින් යෝජනා කර ඇති බද්ද මඟහරවා ගැනීමට කම්කරු හා රේගු ක්‍රියාමාර්ග ශක්තිමත් කරයි…..
Read more >> -
උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට ස්ථිර පත්වීම්…..
Read more >> -
ශ්‍රී ලංකාවට වැඩිම මුදලක් එවන ලාංකිකයන් සිටින රටවල්……
Read more >> -
ටොන් දහයකට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට….
Read more >> -
කොළඹ වරාය සංවර්ධනයට ලෝක බැංකු සහාය ගැන සාකච්ඡාවක්…..
Read more >> -
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදින් වසරකට පෙර පැවැති අගයටම…..
Read more >> -
පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති……
Read more >> -
අපනයන ආදායම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ කාලය අඩු කිරීම ගැන COPF අවධානයට…..
Read more >> -
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ SDIG වරුණගේ පෙත්සම් විභාගය අවසන්……
Read more >>

