පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය ගිනි නිවන රථ 07 ක් යොමුකර ඇතැයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ.