2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 25 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 56 ක් ලබා ගෙන සිටිනවා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 26 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 13 ක් ලබා සිටිනවා.

