SL vs NED: කාසියේ වාසිය නෙදර්ලන්තයට

srilanka-cricket-team-nn

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 19 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.