අලි සහීර් මවුලානා මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම කතානායකවරයා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.
නසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා තෝරාගෙන තිබුණා.