SL v AUS : පැතුම්ගෙන් අර්ධ ශතකයක්

pathum-nissanka-50-new

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තරගයේදී  අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

ඔහුගේ අර්ධ ශතකය පන්දු 58 කින් වාර්තා කළ අතර ඒ සඳහා හතරේ පහර 06 ක් ඇතුළත් වුණා.