2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සධීර සමරවික්රම සමත් වුණා.
ඔහුගේ ශතකය පන්දු 82 කින් වාර්තා කළ අතර ඒ සඳහා හතරේ පහර 10 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් වුණා.