SL vs PAK: පන්දුවාර 35 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 247/4

world-cup-srilanka-vs-parkistan

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අටවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 247 ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 122 ක් ලබා සිටියදී දවී ගිය අතර කඩුල්ලේ රැඳී සිටින සධීර සමරවික්‍රම ලකුණු 54 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 09 ක් ලබාගෙන සිටිනවා.