2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888 කදී විභාගය පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට තැපැල් මගින් මේ වනවිට යොමුකර ඇති බවත්, මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට එම ලේඛනය https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වෙයි
-
සාමයේ පාගමන නිම කරමින් හිමිවරු ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති…
Read more >> -
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන්ට ඇප……
Read more >> -
ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ දඹුල්ලේ අවන්හලකට ලක්ෂ 5ක දඩයක්……
Read more >> -
බූම් ට්‍රක් රථයක් විදුලි රැහැනක ගැටී දෙදෙනෙකු රෝහල් ගත කරයි……
Read more >> -
8වෙනි සහ 9වෙනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට……
Read more >> -
දික්ඔය බස් අනතුරෙන් එක් අයෙකු ජීවිතක්ෂයට…..
Read more >> -
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැඩ වරදියි…..
Read more >> -
භාණ්ඩාගාර ලේකම් ‘COPF’ හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නෑ – ජනමාධ්‍ය නි. ඇමති…..
Read more >> -
පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි සජබය ඉරාන්ට දන්වයි…..
Read more >> -
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්……
Read more >>

