ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එම පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව නිල වශයෙන් දැනුවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම හමුව පැවති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ශ්‍රීලනිප මහලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා සාරතී දුෂ්මන්ත පත් කෙරේ
-
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන්ට ඇප……
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ……
Read more >> -
8වෙනි සහ 9වෙනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට……
Read more >> -
හිටපු ජනපති රනිල්ට ඊළඟ නඩු දිනයට පෙර අධිචෝදනා – දිලීප පීරිස්……
Read more >> -
භාණ්ඩාගාර ලේකම් ‘COPF’ හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නෑ – ජනමාධ්‍ය නි. ඇමති…..
Read more >> -
සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු……
Read more >> -
ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය…..
Read more >> -
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා – නාමල්……
Read more >> -
මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි……
Read more >> -
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්……
Read more >>

