Asia cup 2023: කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

asia-cup-2023-group-thumb

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගය අද (06) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.