2023 ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (05) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලාහෝර් හිදී අද පස්වරු 3.00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

