එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය කඩුලු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු විස්සයි විස්ස තරගය ජයග්‍රහණය වනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායිකා චමරි අතපත්තු පන්දු 31 කින් ලකුණු 55 ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 30 ක් ලබා ගත්තා.
එංගලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්
-
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..
Read more >> -
ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී….
Read more >> -
ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….
Read more >> -
තාත්තාගේ ලොකුම ආශාව සිතේ දරන් දුනිත් දිවයිනෙන් පිටව යයි….
Read more >> -
ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..
Read more >> -
වසර 27කින් කළ නොහැකි වූ දස්කමක් කළ දකුණු අප්‍රිකාව….
Read more >> -
වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….
Read more >> -
යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….
Read more >> -
රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..
Read more >> -
යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි……
Read more >>

