Asia cup 2023: ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද

asia-cup-2023-group-thumb

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (31) පැවැත්වෙනවා.
බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත මෙම තරගය අද මහනුවර පල්ලෙකැලේදී සවස 3.00 ට ආරම්භ වීමට නියමිතයි.