ETF, EPF කොල්ලයට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව අද (28) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.
ඒ අනුව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.
එම විරෝධතාවට අදාළව ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර තිබුණා.


