Asia cup 2023: ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

afghanistan-cricket1

එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව හෂ්මතුල්ලාහ් ශහීඩීගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.

සංචිතය සදහා කරීම් ජනට් ද නම් කිරීමට පියවර ගෙන ඇති අතර ශරෆුදීන් අශ්රෆ් ද ආසියානු කුසලාන සංචිතයට කැදවීමට පියවර ගෙන තිබෙනවා.

64ec1eaec51c2