පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විනාඩි 10 කට කල් තබයි

parliment-new-01 (1)

අද (23) පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක් මතුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමට නියෝජ්‍ය කතානායකවරයා තීරණය කළා.

විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදෙන ලෙස බල කරමින් විරෝධය දැක්වීම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කළා.