ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් හමුවී තිබෙනවා.
ඒ අනුව සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) හමුවී තිබෙනවා.
එහිදී භූ දේශපාලනික වර්ධනයන් සහ කුඩා සමුද්‍රීය රටවල් සඳහා කලාපීය ස්ථාවරත්වයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ජනපති සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි
-
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියෝග…
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >> -
පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පවසමින් දයාසිරිගෙන් ලිපියක්….
Read more >> -
ජාතික ජන බලවේගයට බලය හිමි ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ මංගල අය වැය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි.
Read more >> -
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි….
Read more >> -
ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි….
Read more >> -
මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ අයවැයත් පරදී….
Read more >> -
විජේදාසට නිදහස් පක්ෂයෙන් ලැබෙන අලුත්ම තනතුර…..
Read more >> -
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්….
Read more >>

