LPL Qualifier 01 : කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට

galle-vs-aura

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අතර තරගය පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.