අධ්‍යාපන අමාත්‍යංශය මුල් වී සිදු කළ ජාතික සමීක්ෂණයකදී මෙරට තුන්වෙනි ශ්‍රේණියේ ළමුන්ගෙන් 85% ක් සාක්ෂරතාවය සහ සංඛ්‍යා දැනුම පිළිබඳ ලබා ගත යුතු අවම ප්‍රවීණතාවය ලබා ගෙන නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම අධ්‍යාපනය සඳහා මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කෙරෙන්නේ 2% කට අඩු ප්‍රමාණයක් බවත් එය අන්තර්ජාතික මිනුම් ලකුණ වන 4-6% ට වඩා අඩු මෙන්ම දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් අධ්‍යාපනය සඳහා වෙන් කරන අඩුම ප්‍රතිශතයක් බවත් වාර්තා වනවා.
ඒ අනුව පසුගිය වසර තුනක කාලය තුළදී කොවිඩ් වසංගතය ඇතුළු අවස්ථා කිහිපයකදී පාසල් වසා දැමීම නිසා ප්‍රාථමික අංශයේ පාසල් ළමුන් මිලියන 1.6 කගේ පසුබෑමට ලක්වූ අධ්‍යාපනය නැවත නගා සිටුවීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනයට අඩුම මුදලක් වෙන් කරන රටවල් අතර ශ්‍රී ලංකාව
-
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….
Read more >> -
ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි…..
Read more >> -
හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්….
Read more >> -
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්….
Read more >> -
බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට….
Read more >> -
හදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් සිහි කැඳවීමක්…..
Read more >> -
වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ….
Read more >> -
මිනුවන්ගොඩට තද සුළං…..
Read more >> -
ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්…..
Read more >> -
ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි….
Read more >>

