පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් පස්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ කරුණු දැක්වීමක් සිදුකර ඇති අතර, ඉන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී තිබෙන්නේ.
කෙසේනමුත් විදෙස් ගමන් තහනම ලබාගත් පිරිසෙන් අයෙක් ඩුබායි රාජ්‍යයේ සිට කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණ සිට ඇති අතර, අද අලුයම ඔහු නැවත ඩුබායි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
MTFE ප්‍රධානීන් 5 කට විදෙස් ගමන් තහනමක්, එක් අයෙක් දිවයිනෙන් පිටවෙයි
-
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්……
Read more >> -
ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි……
Read more >> -
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්……
Read more >> -
මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි……
Read more >> -
පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වය දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බව අගමැතිනිය කියයි…..
Read more >> -
සාම පාගමන වෙනුවෙන් හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්……
Read more >> -
Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි…..
Read more >> -
චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග……
Read more >> -
නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ……
Read more >> -
දිට්වා නිසා විපතට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ…..
Read more >>

