LPL 2023: කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට

lpl-2023-new-thumb

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම හා Galle Titans කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
තරගය පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.