විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අතර හමුවක් ඊයේ (06) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව සමනළ වැව ජලාශයෙන් කෘෂිකාර්මික සහ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලි බලය ලබා දීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.
එහිදී ගත් තීරණ අනුව විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාකච්ඡා කල සහ යෝජනා කරන විසඳුම් අද (07) සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
එම යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහභාගී වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ජලය නිදහස් කිරීම ගැන විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ගයේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට
-
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්……
Read more >> -
ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි……
Read more >> -
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්……
Read more >> -
මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි……
Read more >> -
පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වය දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බව අගමැතිනිය කියයි…..
Read more >> -
සාම පාගමන වෙනුවෙන් හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්……
Read more >> -
Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි…..
Read more >> -
චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග……
Read more >> -
නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ……
Read more >> -
දිට්වා නිසා විපතට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ…..
Read more >>

