ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.
ගුවන් පරීක්ෂණ කටයුත්තක් සඳහා අද (07) උදෑසන 11.25ට පමණ චීන වරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ඇති යානය 11.27 ට පමණ ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.
අනතුරින් ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.
පුහුණු ගුවන්යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට
-
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්……
Read more >> -
ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි……
Read more >> -
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්……
Read more >> -
මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි……
Read more >> -
පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වය දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බව අගමැතිනිය කියයි…..
Read more >> -
සාම පාගමන වෙනුවෙන් හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්……
Read more >> -
Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි…..
Read more >> -
චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග……
Read more >> -
නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ……
Read more >> -
දිට්වා නිසා විපතට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ…..
Read more >>

