මේ වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
මේ වන විටත් පළාත් පාලන ආයතන 69 ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර එම පළාත් පාලන ආයතන තුළ වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදුකරනු ලබනවා.
ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 341 සඳහාම මෙම වැඩපිළිවෙළ හඳුන්වා දීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා Online ගෙවීම් ක්‍රමය හඳුන්වාදීමට පියවර
-
විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්තට වාරණ නියෝගයක්
Read more >> -
ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS සැකකරුවන් 4 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
Read more >> -
ඥානසාර හිමිට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්
Read more >> -
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
Read more >> -
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Read more >> -
යුද හමුදාවේ 1,509කට උසස්වීම්
Read more >> -
දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීමක්
Read more >> -
රණවිරු දින සැමරුම් උත්සවය අද
Read more >> -
රණවිරු සැමරුමේ 15 වන සංවත්සරය අදයි
Read more >> -
15 වන රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් නාවිකයන් 3,146 දෙනෙකුට උසස්වීම්
Read more >>