කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.
හෙද හිඟයක් පැවතීම නිසාවෙන් මෙලෙස කව්රුන් හෝ දුර දිග නොබලා ජනාධිපතිවරයාට කේවට්ට උපදෙසක් ලබා දී ඇති බවද, උසස් හෙද සේවයක ප්‍රයෝජනය ඇත්තේ රෝගියාට බවද එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙනවා.
මෙම යෝජනාව ප්‍රකාශ කළ දා පටන් රෝහල්වල හෙද කාර්යමණ්ඩලය මහත් නොසන්සුන්තාවයෙන් පසුවන බවද, එය හකුළා ගැනීමට පියවර නොගතහොත් දිවයින පුරා හෙද නිලධාරී වැඩවර්ජනවලට සහ විරෝධතාවලට යොමු වීමට සිදුවන බවද එහ හිමියන් වැඩිදුරටත් අවධාරණය කරනවා.
හෙද පත්වීම් ගැන කවුරුහරි ජනාධිපතිතුමාට කේවට්ට උපදෙසක් දීලා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

