මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව සංචාරය කිරීම සඳහා අවසරයක් ලබාගත යුතු බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් එලෙස අවසරය ලබාගත යුතු බවද, එලෙස ලබාගත් අවසරය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සංචාරය සඳහා අවසර හිමිවන බවද ඔහු සඳහන් කරනවා.
ග්‍රේට්වෙස්ටන් ප්‍රදේශයේ කඳු මුදුන ආශ්‍රිතව පසුගියදා මළ සිරුරක් සොයාගැනීමෙන් පසු, ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නුවරඑළියේ කඳු නැගීමට පෙර අවසරයක් ලබාගැනීම අනිවාර්ය කෙරේ
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

