මිල සූත්රය අනුව නව ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීම හෙට (04) දිනයේ සිදුකිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.
ඒ අනුව ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්රික් ටොන් 1ක මිල ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.