නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
නව උපාධිධාරීන් 5450 ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අනුමැතිය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ.
නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකර තිබෙනවා – අධ්‍යාපන ඇමති
-
මතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්….
Read more >> -
එළවළු මිල සීඝ්රයෙන් ඉහළට…..
Read more >> -
ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කෙරේ…..
Read more >> -
උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්….
Read more >> -
‘රටම එකට‘ මෙහෙයුමෙන් පුද්ගලයින් 846ක් අත්අඩංගුවට…
Read more >> -
Rebuilding Sri Lanka අරමුදලට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් රු. ලක්ෂ 06ක පරිත්‍යාගයක්…..
Read more >> -
රුපියල් 25,000ක මූලික දීමනාව 69.56%කට ලබා දී අවසන්….
Read more >> -
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..
Read more >>

