ශ්රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (24) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
අසිත ප්රනාන්දු සහ දිල්ෂාන් මදුෂංක දෙවන ටෙස්ට් තරගය සඳහා ක්රීඩා කිරීමට නියමිතයි.

