ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාල වකවානු සංශෝධනය කිරීමට සිදුවු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩි දුරටත් සඳහන් කළේ, මේ සඳහා ගුරුවරුන්ගේද සහයෝගය අවශ්‍ය බවයි.
ලබන වසරේ සිට පාසල් විභාග නියමිත කාලයේම පැවැත්වීමට කටයුතු කරනවා – අධ්‍යාපන ඇමති

-
බටලන්ද වදකාගාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා CIDයට පැමිණිල්ලක්
Read more >> -
බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ පුද්ගලයෙකුට වසර 12ක සිර දඬුවමක්
Read more >> -
සතුන් දඩයම් කළ පුද්ගලයන් 06 ක් අත්අඩංගුවට
Read more >> -
දින නියමයක් නොමැතිව කල් ගිය රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය ?
Read more >> -
යාපනය – තමිල්නාඩු අතර ගුවන් ගමන් මාර්තු 30 සිට ආරම්භ කෙරේ
Read more >> -
පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරු ලබාදෙයි
Read more >> -
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
Read more >> -
ජනපති සහ “Clean Sri Lanka” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක්
Read more >> -
මර්වින් සිල්වා ඇතුළු තිදෙනා රිමාන්ඩ් කිරීමට නියෝග
Read more >> -
විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙයි
Read more >>