රු 800යට ගියපු බී ලූනු අද ඇල්පිටියේ රු 160යි,රු 200 රු 300 පන්නිපිටිය රත්මල්දෙනිය රු 160යි,දැන් කල යුත්තේ බී ලූනු පසුගිය කාලේ ඇරියස් එකත් එක්ක බුදින එක,වහාම හෙට සිට සිනි සම්බල් පාන් කාලට සීනි සම්බල් වැඩි කල යුතුය ,සිනි සම්බල් බන් එකට සීනි සම්බල් වැඩි කල යුතුය ,මාලු පාන් එලවලු රොටි,කොත්තු හාල් මැස්සෝ බැදුමට බී ලූනු වැඩි කල යුතුය ,මේ පිලිබද පාරිභෝගික යා හෝටල් බේකරි දැනුමෙන් සන්නද්ධ කල යුතුය ,චීනෙන් ගෙනාපු පොල් ගෙඩි සයිස් ලූනු කුනු වෙලා යන තැනට පිටකොටුවේ පත් වී ඇත ,ඒ ලූනු kg1ක් රු 60කටවත් අලෙවි කර ගත නොහැක ,අද ඇල්පිටියේ කුකුල් මස් රු 1100 යි,මේ මිල පහත හේලිම පිලිබද වෙලෙද අමාත්‍යාංශය ආනයනය කරුවන් තොග හා සිල්ලර වෙළෙඳුන්ට ගෞරවනීය ප්‍රණාමය,හෙට උදේ 9.30 මේ පිලිබද ගෞරවනීය මාධ්‍ය දැනුවත් කිරිම පන්නිපිටිය නිවසේදී ,,
අසේල සම්පත්
ජාතික පාරිභෝගික පෙරමුණ


