හෙට දිනයේදී (23) විශේෂ පක්ෂනායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව කතානායක කාර්යාලය සඳහන් කළා.
මෙහිදී පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කිරීම්ට හා තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත්කිරීම යන කාරණා පිළිබඳ සාකච්ඡා කිරීම්ට නියමිත බව වාර්තා වේ.
හෙට පෙරවරු 9 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි